කට්ටියම බලන් හිටියනේ කවද්ද මේකේ පොස්ට් එකක් දාන්නේ කියල. එහනම් හා හා පුරා කියල අපේ පලවෙනි educational පොස්ට් තමයි මේ.
මන් මේකෙදි කට්ටියට කියල දෙන්න යන්නේ infix එකක් postfix එකක් බවට stack එකක් මගින්
කරද්දී එකේ අපි මුලිකවම දැනගතයුතු කරුණු කිහිපයක් සහ ඒ දේ වෙන්නේ කොහොමද කියන එකයි. මේකෙදි මන් code එක ගහන විදිහනම් කියල දෙන්නේ නැහැ.
එහනම් මන් ඒක ගැන කරපු මේ video හතර බලලම කට්ටියගේ අදහස් කියන්න.
– සයියා –
Part 1
Part 2
Part 3
Part 4

thanks mcn … great service mn wage eakekta ❤️️
LikeLiked by 1 person
Thanx for the appreciations bro (Y)
LikeLike